වින්ස්ටන් චර්චිල් කරපු අහස පොළොව නුහුලන අපරාධ

වින්ස්ටන් චර්චිල්ව බටහිර ලෝකය තුළ විශේෂයෙන්ම මහා බ්‍රිතාන්‍ය තුළ පිළිගැනෙන්නේ අසාමාන්‍ය වීරයෙක් විදිහට. බ්‍රිතාන්‍යයේ කිසිම අගමැතිවරයෙක්ට නොලැබුණ ආකාරයෙන් ගෞරවයක් චර්චිල්ට ලැබෙනවා. ඒකට හේතුව තමයි දෙවැනි ලෝක යුද්ධ සමයේදී මුළු යුරෝපයම වගේ නාසි ජර්මනිය යටත් වෙද්දි මහා බ්‍රිතාන්‍ය ආරක්ෂා කරගනිමින් අවසානයේදී නාසි ජර්මනිය පරාජය කිරීමට කටයුතු කිරීම. හැබැයි චර්විල් කියන්නේ සුදු චරිතයක් නම් නෙමෙයි. හිට්ලර් වගේම … Continue reading වින්ස්ටන් චර්චිල් කරපු අහස පොළොව නුහුලන අපරාධ