2020 අවුරුද්දේ වෙනසක් ඕන වෙලාවට ඇසිය යුතුම පොඩ්කාස්ට් කීපයක්!
දැන් ඔය අසූව අනූව දශකයේ වගේම දෙදාහෙන් පස්සෙත් අපි සෑහෙන්න රේඩියෝ එක ඇහුවනේ. ඉස්සර නම් රේඩියෝ එක නිකම්ම ඇහෙන්න දාලා තියෙනවා නෙවෙයි. අපි ආස ප්‍රෝග්‍රෑම් එකක් අහන්න ඒක තියෙන දවසේ පටන් ගන්න වෙලාව එනකල් රේඩියෝ එක ගාවට වෙල හිටපු අතීතෙකුත් තිබුණා. හැබැයි දැන් තියෙනවා ඉන්ටර්නෙට් එක ඔස්සේ අහන්න පුළුවන් රේඩියෝ වගේ දෙයක්. මේවලට කියන්නේ පොඩ්කාස්ට් … Continue reading 2020 අවුරුද්දේ වෙනසක් ඕන වෙලාවට ඇසිය යුතුම පොඩ්කාස්ට් කීපයක්!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed