දැන් කාලෙ ඉතින් කවුරුත් ඔන්ලයින් ගත කරන කාලය ඉතාම වැඩියිනෙ. ඒක නිසා ඩේටා කියන්නේ ඉතින් කොච්චර තිබ්බත් මදි නොවන වටිනා සම්පතක් බවට පත් වෙලා. ලංකාවේ ඩේටා පැකේජ් වල සැබෑ තත්ත්වය දුක්බර බව ඔයාලට අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ. එහෙක් කරල මෙහෙක් කරද්දි ඩේටා අතුරුදන්. හැබැයි එහෙම ඩේටා පැකේජ් ගොඩක් අතරේ කලාතුරකින් දකින්න තියන සුපිරි වාසියක් ගැනයි මේ අපි කියන්නෙ.
මොකක්ද මේ වාසිය?
වෙනද ගෙවන ගාණටම ඔයාට ලැබෙන ඩේටා ඩබල් වෙන එක තමයි වාසියි. ඉතින් හිතන්නකෝ ලේසි පාසු වාසියක්ද කියලා මේක. ඩේටා ඩබල් කියන්නේ ඔන්ලයින් ගත කරන කාලයත් ඩබල්, ෆන් එකත් ඩබල්.
කොහොමද මෙහෙම වෙන්නේ?
අපි මේ කියන්න යන වාසිය සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙමයි, හිතන්නකෝ ඔයා රුපියල් 99ක ඩේටා රීලෝඩ් එකක් දානවා කියල. සාමාන්‍යයෙන් ඒ ගාණට ඔයාලට ලැබෙන්නේ මෙගාබයිට් 350ක විතර ඩේටා ප්‍රමාණයක්නේ. හැබැයි අපි කියන වාසිදායක ක්‍රමය හරහා ඔයා ඩේටා රීචාර්ජ් කළොත් මේ ඩේටා ප්‍රමාණය ඩබල් වෙලා හම්බවෙන්නේ. ඒ කිවුවේ ඔයාට හම්බවෙනවා මෙගාබයිට් 700ක්ම ඩේටා.
ඒ විතරද?
ඒ විතරක් නෙමෙයි, තව වාසි තියනවා. අහගන්නකො. රුපියල් 99ක් රීචාජ් කළාම ඩේටා ඩබල් වෙලා විතරක් නවතින්නේ නැහැ. ඩබල් වෙන ඩේටා වලට අමතරව ඔයාට රුපියල් 99ක කතා කාලයකුත් හම්බවෙනවා. තව SMS 1000ක් ම නොමිලේම හම්බවෙනවා. කොහොමද වාසිය? ඩේටත් වැඩියි, ටෝක් ටයිම් සහ එස්එම්එසුත් ෆ්‍රී හම්බුවෙනවා.
කොහෙන්ද? කොහෙන්ද මෙහෙම හම්බවෙන්නේ?
වෙන කොහෙන්වත් නෙමෙයි, Airtel එකෙන් තමයි මේ සුපිරි වාසිය… ඔයාට තියෙන්නේ මීට පස්සෙ එයාර්ටෙල් සිම් එක රුපියල් 99ට රීචාර්ජ් කරදිදි My Airtel ඇප් එක හරහා රීචාර්ජ් කිරීම කරගන්න විතරයි. හරිම සිම්පල්. Airtel නැති අයටත් Airtel සිම් එකක් අරගෙන My Airtel App එක දාගන්න හිතෙන විදිහේ වාසියක් මේක නම්.
My Airtel App එක ඩවුන්ලෝඩ් කිරීම සඳහා Google play-store -: https://goo.gl/3R3pKD
හෝ
App store -: https://goo.gl/4Cbg7G
වෙත පිවිසෙන්න.
Leave a Reply