කාම සූත්‍රය සිංහලෙන් – දහ න​ම වෙනි කොටස

මේ ලිපි පෙළේ පැරණි ලිපි මගහැරුණානම් පහත ලින්ක් වලින් ඒවා කියවලාම මෙතැනට එන්න…

 

කාම සූත්‍රය සිංහලෙන් 1 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 2 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 3 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 4 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 5 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 6 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 7 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 8 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 9 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 10 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 11 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 12 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 13 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 14 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 15 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 16 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 17 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 18 කොට​ස

 

පසු කොටස් –

කාම සූත්‍රය සිංහලෙන් 20 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 21 කොටස

 

අද ඉඳන් ඔන්න අපි අලුත් ප්‍රකරණයක් කියවන්න යන්නේ. මේ ප්‍රකරණ​යේ නම තමයි “සංවේශන චිත්‍රරත ප්‍රකරණය”. සරල භාෂාවෙන් කියනවා නම් සංසර්ගය  ගැන තමයි මේ ප්‍රකරණය තුළ කතාබහට ලක්වෙන්නේ.

මේ ප්‍රකරණය ආරම්භයේදීම වත්ස්‍යා​යන ඒ ඒ ස්ත්‍රී වර්ගවලට ගැලපෙන සංසර්ග ක්‍රම විස්තරයක් කරනවා.

 

මුලින් ම ඔහු කියන්නේ මිග වර්ගයේ ස්ත්‍රීන් සංසර්ග අවස්ථාවේදී තමන්ගේ තට්ටම් පළල් කරමින් යෝනි කුහරය පළල් කර තබා ගත යුතුයි කියලා.

හස්තිනී වර්ගයේ ස්ත්‍රියක් තමන්ගේ තට්ටම් වගේම යෝනි කුහරයත් හකුළුවා ගෙන සිටිය යුතු වෙනවා.

වෙළඹ වර්ගය ස්ත්‍රියක් අවස්ථානුකූලව තට්ටම් සහ යෝනිය හකුළුවා ගැනීම සහ විවෘත කිරීම කළ යුතු වෙනවා.

 

ඊට පස්සේ වත්ස්‍යා​යන විස්තර කරන්නේ මිග වර්ගයේ ස්ත්‍රීන් සඳහා භාවිතා කළ හැකි සංසර්ග ක්‍රම තුනක් පිළිබඳවයි.

 

පළමු ක්‍රමය උත්ඵුල්ලක නමින් හැඳින්වෙනවා.

උකුල් පෙදෙස ඇඳට තෙරපා ගනිමින් තට්ටම් පෙදෙස උඩ අතට තබා පුරුෂ ලිංගය යෝනි කුහරයට පහසුවෙන් ඇතුළු කළ හැකි වන සේ සිටීම ලෙස උත්ඵුල්ලක ක්‍රමය විස්තර කෙරෙනවා.

 

දෙවැනි ක්‍රමය හැඳින්වෙන්නේ “විජෘම්භීතක” නමින්

ස්ත්‍රිය විසින් තමන්ගේ කලවා ප්‍රදේශය උඩට ගත් පසු පුරුෂයා තමන්ගේ ලිංගය යෝනියට ඇතු​ළත් කරමින් සිදුකරන සංසර්ගය මේ නම් වෙනවා.

 

තෙවැනි ක්‍රමය හැදින්වෙන්නේ “ඉන්ද්‍රාණීත”නමින්

ස්ත්‍රිය විසින් තමන්ගේ කලවා එක මට්ටමකට ගෙන පුරුෂයාගේ දෙදණ දෙපැත්තෙන් තබා ඔහුට සංසර්ගයේ යෙදීමට අවස්ථාව සැලසීම මේ නමින් හැඳින්වෙනවා. නමුත් මේ ක්‍රමයෙන් සංසර්ගයේ යෙදීමට යම් පුහුණුවක් අවශ්‍ය වෙනවා.

මෙම ” ඉන්ද්‍රාණීත” ක්‍රමය මගින් මිග, අශ්ව වර්ගයේ ස්ත්‍රීන් සහ පුරුෂයන්ටත් ශශ, හස්තිනි වර්ගයේ ස්ත්‍රීන්ටත් වැඩි ආස්වාදයක් ලබා ගන්න පුළුවන්.

එසේම මෙම සංසර්ග ක්‍රම උච්චතර සම්භෝගයකදී වඩාත් වැදගත් වෙනවා.

 

නීචතර සංසර්ග අවස්ථාවකදී භාවිතා කළ හැකි සංසර්ග ක්‍රම හතරක් ගැන වත්ස්‍යා​යන ඉන් පසුව විස්තර කරනවා.

 

එම ක්‍රම හතර පිළිවෙළින් සංපුටක, පීඩිතක, වෙෂ්ටිතක, වාඩවක නම් වෙනවා.

 

සංපුටක – එකිනෙකාගේ මුහුණ බලා ගෙන දෙදෙනාගේ දෙපා දෙපැත්තට කර ගනිමින්  සංසර්ගය සිදු කිරීම.

මෙම සංසර්ගය සිදු කරන ආකාරය අනුව තවත් අනු කොටස් දෙකකට බෙදෙනවා. උඩබැලි අතට සිටිමින් සංපුටකයේ යෙදීම “උත්තාන සංපුටක” ලෙසද, යහනෙහි බාගෙට වැතිරෙමින් සිදු කරන සංපුටකය “පාර්ශව සංපුටක” ලෙසත් හැඳින්වෙනවා.

 

පීඩිතක – මේ ආකාරයට සංපුටකයේ යෙදෙමින් කලවා එකිනෙකට ගැටීම පීඩිතක ලෙස වත්ස්‍යා​යන නම් කරනවා.

 

වෙෂ්ටිතක -කලවා දෙක ලණු පොටක් වෙලන්නා සේ තබා ගනිමින් සිදු කරන සංසර්ගය මේ නම් වෙනවා.

 

වාඩවක – සංසර්ග අවස්ථාවේ දී වෙළඹක් විසින් අශ්වයකුගේ ලිඟුව දැඩිව ග්‍රහණය කර ගන්නා සේ පුරුෂයාගේ ලිංගේන්ද්‍රය දැඩි ව ග්‍රහණය කරගනිමින් සංපුටකයේ යෙදීම මෙලෙස හැඳින්වෙනවා.

 

එවකට ඉන්දියාවේ ආන්ද්‍රා දේශයේ කාන්තාවන් මෙම සංසර්ග ක්‍රමයට වැඩි වශයෙන් ප්‍රිය කළ බව වත්ස්‍යායන සඳහන් කරනවා.

 

මේ විදිහට වත්ස්‍යා​යන විසින් බාභවී පඬිතුමා සදහන් කරපු සංසර්ග ක්‍රම ගැන කියලා නිම කරනවා.

 

අපි ලබන සතියේ ස්වර්ණාභ පඬිතුමා සංසර්ග ක්රම ගැන සඳහන් කරලා තියෙන්නේ මොනවද කියලා වත්ස්‍යා​යන සිදුකරන විස්තරය ගැන කියවමු.

 

ඔයාට මේ ආටිකල් එක කියවද්දි “ශශ,අශ්ව” වර්ගයේ ස්ත්‍රී පුරුෂයන් ගැන වගේම උච්චරත සහ නීචරත සම්භෝග ගැන කියපු දේ ආගන්තුක වුණානම් ඔයාට අපේ ආටිකල් කීපයක් මිස් වෙලා තියෙනවා. ඒවා අපේ Lifie වෙබ් අඩවිය හරහා පහසුවෙන් කියවන්න පුළුවන්. එහෙම නම් ඉතිං වෙනදා වගේම මේ ආටිකල් එක සීක්‍රට් ගෲප් වල එහෙම ෂෙයාර් කරල සහයෝගයක් ලබලා දෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *