පිරිමියෙක් තෘප්තිමත් වෙන ආකාරයේ මුඛ සංසර්ගයකට වැදගත් වෙන උපදෙස්!

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව ඇතුළේ සෙක්ස් කියන වචනේ ඇහුණත් ගොඩක් දෙනෙක්ට පොඩි අපහසුතාවයක් දැනෙනවනේ. ඒ වගේ පසුබිමකදී මුඛ සංසර්ගය, එහෙම නැතිනම් ඕරල් සෙක්ස්, එහෙමත් නැතිනම් බ්ලෝජොබ් වගේ යෙදුමක් ඇහෙනකොට කට්ටිය කොහොම අපහසුතාවයට පත් වෙනවද කියන එක ගැන අමුතුවෙන් කියන්න වුවමනා නැහැනේ. කොහොම වුනත් ඒ වචන ඇහෙනකොටත් අපහසුතාවයට පත් වෙන අය කෙල්ලවත් ගෙට අරන් පැත්තකට වෙන එක තමයි හොඳ. මෙතනින් එහාට ඒ අය කියවන්න ඕනෑම නෑ. සෙක්ස් කියන්නේ මිනිස්සු අතරේ සිද්ධ වෙන දෙයක්, ආට් එකක් කියලා විශ්වාස කරන අය විතරක් මෙතනින් එහාට කියවගෙන යන්න.

දැන් අපි ඔය ඕරල් සෙක්ස් නැතිනම් මුඛ සංසර්ගය ගැන මීට කලින් හැඳින්වීමක් එහෙමත් කරලා තියෙනවා. හැබැයි මේ කථා කරන්නේ පිරිමියෙක්ව තෘප්තිමත් වෙන ආකාරයට පුරුෂ ලිංගයක් එක්ක මුඛ සංසර්ගයක් සිද්ධ කරන කෙනෙක්ට වැදගත් වෙන උපදෙස් කීපයක් ගැන. සමහරුන්ට නම් මේ ටිප්ස් අලුත් ඒවා නොවෙන්න පුළුවන්. ඒත් මේවා නොදන්න අයට මේ ටිප්ස් ඊලඟ වතාවේ සෙක්ස් කරනකොට ප්‍රයෝජනවත් වෙයි!

 

1. තමන්ට අවශ්‍ය පිරිසිදු කම

මේක ඇත්තටම පිරිමියාගේ පැත්තෙන් තියෙන්න ඕන දෙයක්නේ. හැබැයි පිරිමියාව මුඛ සංසර්ගයෙන් තෘප්තිමත් කරන්න හිතන කාන්තාව මේ ගැන අනිවාර්‍යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. විශේෂයෙන්ම තමන්ට බ්ලෝජොබ් එකක් ලබාදීම අප්‍රසන්න අත්දැකීමක් වෙනවා නම්, කවදාවත් පිරිමියාට නිසි තෘප්තියක් ඒකෙන් ලබාගන්නත් බැහැ. ආන්න ඒ නිසා තමන්ට අවශ්‍ය පිරිසිදුකම ගැන පිරිමියාව දැනුවත් කිරීම කාන්තාවක් කළ යුතු දෙයක්. එතැනින් එහාට ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයන්ගෙන් පිරිමියා තොර වීමත් අනිවාර්‍යයෙන්ම මුඛ සංසර්ගයක් ලබාදෙන්න සූදානම් වෙන කාන්තාවට බලපාන දෙයක්. ඒ නිසා ඒ ගැනත් සැලකිලිමත් වීම අවශ්‍ය කාරණයක්.

 

2. මේ විදියට හොඳද සුදූ?

මුඛ සංසර්ගයෙන් තෘප්තිමත් වෙන විදිය මනුස්සයාගෙන් මනුස්සයාට වෙනස් වෙනවා. එක පිරිමියෙක් වඩාත් දැඩිව මුඛයෙන් සිද්ධ කරන බ්ලෝජොබ් එකකට ආස වෙනකොට, තවත් කෙනෙක් බොහොම මෘදුව, සුරතල් කිරීම් එක්ක කරන බ්ලෝජොබ් එකකට කැමති වෙන්න පුළුවන්. කෙනෙක් වඩාත් රිද්මීය ක්‍රමයකට මුඛ සංසර්ගය ලබාදෙනවාට කැමති වෙනකොට, තව කෙනෙක් එහෙම විශේෂ රිදම් එකක් නැතුව අක්‍රමවත්ව ලබාදෙන බ්ලෝජොබ් එකකට ආස වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, තමන් කෙනෙක්ට ලබාදෙන මුඛ සංසර්ගයේ බොහොම සියුම් වෙනස්කම් වලට ඒ කෙනා ආස වෙන්න පුළුවන්. ආන්න ඒ නිසා සන්නිවේදනයක් පවත්වා ගැනීම වැදගත්. හරි, බ්ලෝජොබ් එක ලබාදෙන කෙනාට සැරෙන් සැරේ මෙහෙම හොඳද කිය කියා අහන්න බෑ. ඒත් එක බ්ලෝජොබ් එකකට පස්සේ තමන්ගේ පිරිමියාට ඒකේ වඩාත් දැනුණු තැන් ගැන එහෙම පොඩ්ඩක් අහලා බලලා තීරණය කරන්න පුළුවන් ඒ කෙනාව වඩාත්ම සතුටු කරන්න පුළුවන් ක්‍රම සහ විධි ගැන. 

 

3. රිලැක්ස් තැනකද? හොරෙන් කරන්න වෙන තැනකද?

මේකත් පුද්ගලානුබද්ධ දෙයක්. සමහර මිනිස්සු කැමතියි රිලැක්ස් තැනක, රිලැක්ස් වෙලාවක, තමන්ගේ කාලවේලාව අරගෙන හෙමිහිට කරන මුඛ සංසර්ගයකට. හැබැයි තවත් සමහරු කැමතියි හදිසියේ, හොරාට, ඉක්මනින් කරන බ්ලෝජොබ් එකකට. ඒ කියන්නේ ඔය රෙස්ටුරන්ට් එකක වොෂ් රූම් එකේ, කාර් එකක ඉස්සරහා සීට් එකේ වගේ. අර ඇඳක රිලැක්ස් එකේ කරන බ්ලෝජොබ් එකේ වගේම හදිසියේ, මිනිස්සුන්ට පේන්නත් පුළුවන් තැනක, හොරෙන් කරන ඕරල් සෙක්ස් වලත් සමහරු කැමැත්තක් දක්වනවා. ඉතින් ඒක ඒ ඒ වෙලාව අනුව තමයි. එකම දේ, තමන් තෝරගන්න තැන එක්ක තමන්ගේ ආරක්ෂාව ගැන පරිස්සම් වෙන්න ඕන. එච්චරයි!

 

4. පුරුෂ ලිංගය විතරක් නෙවෙයි!

ඇත්තටම මේක ඉතාම වැදගත් කාරණයක්. මුඛ සංසර්ගය කිවුවහම සාමාන්‍යයෙන් නිර්වචනය වෙන්නේ මුඛයෙන් ලිංගික අවයවයන්ට හෝ ලිංගාශ්‍රිත ප්‍රදේශයන්ට ලබාදෙන උත්තේජනයක් කියලා කිවුවට, ඇත්තටම ඒක ඊට වඩා පුළුල්ව පැතිරුණු දෙයක්. එක උදාහරණයක් විදියට කිවුවොත්, සමහර වෙලාවට තමන්ගේ පිරිමියාගේ ලිංගය මුඛයට අරගෙන උත්තේජනයක් ලබාදෙන අතරේ, එක අතකින් පිරිමියාගේ තනපුඩු සුරතල් කිරීමෙන් අමතර උත්තේජනයක් ලබාදෙන්න පුළුවන්. ඒ වගේම ලිංගය මුඛයෙන් සන්තර්පණය කරනවා වගේම, ලිංගාශ්‍රිත ප්‍රදේශ, කලවා පවා සිප ගැනීම සහ මුඛයෙන් ස්පර්ෂ කිරීම සහ ලෙවකෑමත් අමතර උත්තේජනයකට හේතු වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. සමහර පිරිමියෙක් ආස වෙන්න පුළුවන් තමන්ගේ කාන්තාව තමන්ට මුඛ සංසර්ගයක් ලබාදෙන අතරතුරේදී ඉහළට ඇවිත් තමන්ව මුඛයට මුඛය තියලා සිපගන්නවාටත්. ඒකත් වෙනම උද්දීපනයක්!

 

5. මොකද්ද පොසිෂන් එක?

මෙන්න මේකත් බොහොම වැදගත් මුඛ සංසර්ගයෙන් ලැබෙන ලිංගික උද්දීපනයට. කෙනෙක් කැමති වෙන්න පුළුවන් තමන් යහනේ වැතිරිලා ඉන්නකොට කාන්තාව තමන්ගේ දෙකකුල් අතර ඉඳගෙන හෝ පැත්තෙන් ඉඳගෙන මුඛ සංසර්ගයක් ලබාදෙනවට. තවත් කෙනෙක් කැමති වෙන්න පුළුවන් දෙන්නාටම උද්දීපනයක් ලැබෙන විදියට එකිනෙකාගේ ලිංගේන්ද්‍රියන් වෙත මුහුණ දාලා, අ​​න්‍යොන්‍ය වශයෙන් ලබාදෙන මුඛ සංසර්ගයකට. තවත් කෙනෙක් ආස වෙන්න පුළුවන් තමන් හිටගෙන ඉන්නකොට, තමන් ඉදිරියේ දණ ගහලා තමන්ට ලබාදෙන මුඛ සංසර්ගයකට. විශේෂයෙන්ම එතනදී නිර්මාණය වෙන බල සම්බන්ධතාවයත් කෙනෙක්ට ලිංගික උත්තේජනයක් වෙනවා. එතකොට ඕන නම් දෙන්නෙක්ට පුළුවන් මේ හැම ක්‍රමයක්ම අත්හදා බලන්න සහ ඒ ඒ වෙලාවට යොදාගන්නත්!

 

6. මෙහෙම ඇස් දිහා බලාගෙන!

මුඛ සංසර්ගයක් ලබාදෙනකොට ගැහැණියට පිරිමියාගේ ඇස් දිහා බලන්න පුළුවන් නම් ඒකේ ලොකු උත්තේජන බලයක් තියෙනවා. අවශ්‍ය විදියට එහෙම ඇස් දිහා බලාගෙන බ්ලෝජොබ් එකක් දෙන්න පුළුවන් පොසිෂන් එක තෝරගන්න වෙනවා. තවත් බොහෝ දෙනෙක් ආසයි තමන්ගේ කාන්තාව බ්ලෝජොබ් එකක් ලබාදෙන විදිය හොඳට නරඹන්න. ඒකට ඇඳේ වැතිරිලා නම් ඉන්නේ කොට්ට කීපයක් ඔලුවට තියලා පොඩ්ඩක් පේන විදියට ඔලුව උස්සගෙන ඉන්නත් පුළුවන්. එහෙම නැතිනම් තමන්ගේ නිදන කාමරයේ ඇඳත් එක්කම බිත්තියේ හරි සිවිලිමේ හරි විශාල ප්‍රමාණයේ කණ්ණාඩියක් සවි කරන එකත් ඒ වැඩේට හොඳ ලිංගික උත්තේජනයක් ලබාදෙන කාරණාවක්.

 

7. ගාණට තමන්ගේ රිදම් එකට!

දැන් ඔය බ්ලෝජොබ් එකක් ලබාදෙන රිදම් එක කියන එක එක එක්කෙනාට වෙනස් වෙනවා විතරක් නෙවෙයි, වැඩේට ආධුනික කෙනෙක්ට එක පාරම තේරුම් ගන්න අමාරු වෙන්නත් පුළුවන් දෙයක්. හැබැයි තමන්ගේ සහකරුවා එක්ක එක පාරක් දෙපාරක් මුඛ සංසර්ගයේ යෙදෙනකොට ඔය රිදම් එක නිකම්ම අහුවෙනවා. හැබැයි ඇත්තටම හොඳ බ්ලෝජොබ් එකකට එක දිගට එකම රිදම් එකක් ගැලපෙන්නේ නෑ. සමහර වෙලාවට හෙමිහිට පටන් අරගෙන ක්‍රමයෙන් වේගවත් කරන්න පුළුවන්. ඒ වගේම මතක තියාගන්න ඕන දේ තමයි, තමන් ඉහළ පහළ යවන්න ඕන තමන්ගේ ඔලුව කියන එක. එහෙම නැතුව මුඛය ඇතුළේ තියෙන ලිංගය මුඛය ඇතුළේම එහා මෙහා කිරීමෙන් ලොකු උත්තේජනයක් ලැබෙන්නේ නෑ.

සමහර පිරිමියෙක් ආස වෙන්න පුළුවන් තමන්ට මුඛ සංසර්ගය ලබාදෙමින් ඉන්න තමන්ගේ කාන්තාවගේ ඔලුවෙන් හරි කොණ්ඩයෙන් හරි අල්ලගෙන, තමන් විසින් තමන්ට ඕන රිද්මයට ඇයගේ මුඛයට ලිංගය ඇතුළු කිරීමේ සහ පිට කිරීමේ රිද්මය පාලනය කරන්න. මෙතනදී පිරිමියා වේගවත් වෙන්නත් පුළුවන්. එහෙම දෙයක් කරන්න නම් දෙන්නාගේම කැමැත්ත තියෙන්නත් ඕන කියන එක මතක තියාගන්න වුවමනායි. 

 

8. ක්ලයිමැක්ස් එක!

සාමාන්‍යයෙන් සම්පූර්ණ ලිංගික සංසර්ගයක යෙදෙනවා නම්, මුඛ සංසර්ගයෙන් කරන්නේ මූලික උත්තේජනයක් ලබාදීම විතරක් වෙන්න පුළුවන්. හැබැයි තවත් මොහොතකදී පිරිමියෙක් කැමති වෙන්න පුළුවන් තමන්ගේ ලිංගික සුරතාන්තය, එහෙම නැතිනම් ධාතු පිටවීම මුඛ සංසර්ගය ඔස්සේම සිද්ධ කරගන්න. එහෙම මොහොතකදීත් ඒ ධාතු පිට කිරීම සිද්ධ වෙන්නේ කොහොමද කියන එක ගැන දෙන්නාම පූර්ව අවබෝධයක ඉන්න එක අනිවාර්‍යයයි. මොකද, යම් කාන්තාවක් තමන්ගේ මුඛය ඇතුළේම පිරිමියා ධාතු පහ කිරීම ගැන ආසාවක් දැක්වුවත්, තවත් කෙනෙක් ඒකට අකමැති වෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමන් කරන්නේ මොකද්ද, මුඛ සංසර්ගයේ ඉලක්කය මොකකද කියන එක ගැන පූර්ව අවබෝධයක් ලැබෙන විදියට දෙන්නා කතාබහ කරන්න වෙනවා.

 

කෙනෙක් අහන්න පුළුවන් ඇයි අපි මුඛ සංසර්ගයේ එක පාර්ශවයක් ගැන විතරක් ලියලා තියෙන්නේ කියලා. ඒකට හේතුව ඒ හැමදේම එක ආටිකල් එකකින් ආවරණය කරන්න බැරි වීම. මේ පාර ලියලා තියෙන්නේ පිරිමියෙක්ව මුඛ සංසර්ගයෙන් සන්තර්පණය කරන විදියනේ. ඉස්සරහට අපි ලියන්න බලාපොරොත්තු වෙනවා කාන්තාවක් මුඛ සංසර්ගයෙන් තෘප්තිමත් කරන්න අවශ්‍ය ටිප්ස් සහ ට්‍රික්ස් ගැන!!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *