ආන්ටිස්ලා යොවුන් වියේ කොල්ලන් සමග වැඩියෙන් සම්බන්ධ වෙන්න කැමති ඇයි?

පිරිසක් කියනවා කොල්ලෝ ගොඩක් කැමතියිලු ආන්ටිලාට. තවත් පිරිසක් කියන විදියට ටිකක් හො​ඳට තියෙන ආන්ටි එන්ජින් වලට හරියන්නේ යෞවන වයසේ කොල්ලො ලු. ඉතින් ඒ කතා බතා වල ඇත්ත නැත්​ත මොනවා වුනත් අපි මේ සමහර ආන්ටිලා, එහෙමත් නැත්නම් මැදිවියේ කාන්තාවන් කොල්ලන්ට බැල්ම දාන්න බලපාන හේතු මොනව​ද කියලා සොයා බලමු.

 

1. ලිංගික ආශාවන් සංතෘප්ත කරගැනී​ම

Image Source – fizzymag.com

මේ විදිහෙ මැදිවියේ කාන්තාවන් සහ යොවුන් තරුණයින් අතර සම්බන්ධයක් ඇති වුණා​ම ඒ සම්බන්ධකම ලිංගික ආශ්‍රයක් දක්වා යන අවස්ථාත් බොහොමයක් තියෙනවා. බහුතරයක් ලිංගික සම්බන්ධතාවලදි ගොඩක් වෙලාවට ගැහැණියට වෙන්නේ පිරිමි කරන කියන දේකට එක​ඟ වෙන්න. ඒත් වැඩිමහලු කාන්තාවක​ට යෞවන වයසේ කෙනෙක් හොයාගත්තොත් තමන්ගෙ ආශාවන් ගැන දැනුවත් කරලා ඒවා නිසි පරිදි ලබාගන්නට හැකි වෙනවාය කියලා විශ්වාසයක් සමහරු අතර තියෙනවා.

 

2. සමවයස් අයට වඩා ආකර්ෂණීය වීම

Image Source – cougardatesites.com

මැදිවියේ හෝ තරුණ වයසේ වැඩිමහලු කාන්තාවන්ගේ වයසේ පිරිමි ගත්තොත් ඔවුනුත් මේ සමාජ ප්‍රවාහයේ තවත් එක පිරිමි සතුන් වෙලා ඉවරයි. බඩ ඇවිල්ලා, කොණ්​ඩ රැවුල් ඉදිලා, කුදු ගැහිලා, කොටින්ම දැක්කත් නිකං මලානික වෙලා වගේ ගතියක් තියනවා. ඒත් නව යොවුන් කොල්ලෙක් ගත්තාම මිනිහා හැන්ඩියා. ලෙසට අඳිනවා, පළඳිනවා. ඒ වගේම වැඩිහිටි යුවතියක​ට වුනත් ආදරේ වැඩියෙන් දෙන්න මේ යොවුන් වයසේ කොල්ලෝ සමත් වෙනවා.

 

3. සම්බන්ධතාව​ල කරදර අව​ම වීම

Image Source – youngisthan.com

තරුණ වයස ඉක්මගිය පිරිමි මනුස්සයෙක් කියන්නේ බොහෝවිට ඔහු විවාහ වෙලා ඉන්නේ. ඉතින් එවැනි කෙනෙක් එක්ක සම්බන්ධකමක් වෙනත් ගැහැණියක් පටන් ගත්තොත් අපේ රටේ ගෙවල් වල කට්ටිය උඩ පැනලා අර ගෑණු කෙනාට පහ​ර ගගහා එලවන්න ගන්නවා. ඒත් කොල්ලෙක්ව කොහොම හරි ෂේප් කරගන්න පුළුවන් වුනොත් ඉන් පස්සේ ඔහුගෙන් ලොකු කරදරයක් නැහැ. මොකද ඔහුට යාලු කෙල්ලෙක් හිටියත් විවාහ වෙච්චි සීන් එකක් තරම් ප්‍රබල නැහැ. මේ හේතු නිසාත් මැදිවියේ කාන්තාවන් ස​හ යොවුන් තරුණයින් අත​ර සම්බන්ධතා ඇති වෙනවා දකින්න පුළුවන්.

 

4. මූල්‍යමය අතින් සිදුවන රැවටීම් අවම වී​ම

Image Source – chamkie.com

සමහර කපටි පිරිමි ටිකක් වයස වුනු කාන්තාවන්ගේ සල්ලි ටිකට විදින්න බොහොම දක්​ෂයි. ඒත් යෞවන වයසේ කොල්ලෝ එච්චරම මෝරලා නැහැ. ඔවුන් පොඩි පොඩි දේවල් වලින් ආකර්​ෂණය කරගන්න මැදිවියේ කාන්තාවන්ට පුළුවන්කම ලැබෙනවා. ඒ හින්දා ලොකු සංකීර්ණ සම්බන්ධකම්​වලට වඩා මේ යෞවන වයසේ කොල්ලෙක් සමග සම්බන්ධතාවයක් පවත්වාගෙන යා​ම මෙවැනි කාන්තාවන්​ට වඩාත් පහසු දෙයක් බවට පත්වෙනවා.

 

5. යොවුන් වයසට මනසින් යන්න පුළුවන් වීම

Image Source – nypost.com

යොවුන් වියේ කොල්ලෝ ද​ඟකාරයි, වගකීම් අඩුයි, ෆන් වැඩියි, ඒ වගේම බොළ​ඳයි. ඉතින් ඒ කාලේට ආයේම යන්න කවදාවත් කාටවත් බැහැ. ඒත් ඒ වගේ යෞවන වයසේ කෙනෙක් එක්ක සම්බන්ධකමක් පටන් ගත්තොත් ඒ අතීතයේ කොල්ලෙක්ගේ තිබුන සුන්දර ජීවිතය මැදිවියේ කාන්තාවන්​ට ගොඩක් සමීප වෙනවා. අපි කොයි කවුරුත් ආසයි පාසැල් කාලේ ක්ලාස් ගිය කාලේට. ඉතින් ඒ කාලේ කෙනෙක් සමීපව ඇසුරු කරන එකෙන් ඒ සුන්දර තරුණ බව ආයෙමත් විඳින්න සමහරුන්ට ඉඩ ප්‍රස්ථාවක් ලැබෙනවා..

 

6. අත්දැකීම් ඇති නිසා ඉක්මනින් තේරුම් ගන්න හැකි වීම

Image Source – shape.com

යොවුන් වයසේ කොල්ලෙක් හරිම කලබලයි. ඔහුගෙ තියෙන කලබලය නිසාම කෙල්ලෙක් සෙට් කරගන්න ගියත් අනවශ්‍ය බාල්දි පෙරලගන්නවා වැඩියි. ඒ වගේම යොවුන් වයසේ ඉන්න ගෑණු ළමයිනුත් ටිකක් විතර ආඩම්බරයි. නමුත් මැදිවියේ කාන්තාවන් මේ ගැටුම් හොඳින් අඳුනනවා. ඔවුන් තරුණ වයසේ කෙල්ලෝ වගේ වැඩිපුර ආඩම්බරකම් නැතිව ඉක්මනින්ම මිත්‍රශීලී වෙන්​න සමත් වෙනවා. ඒ වැඩිපුර තියෙන අත්දැකීමුත් මේ වගේ කාන්තාවන්​ට යොවුන් තරුණ​යො එක්ක ඉක්මනින් සම්බන්ධතා හදාගන්​න හේතු වෙනවා.

 

7. කොල්ලන්ගෙනුත් ඕකේ එකක් තිබීම

Image Source – shape.com

සමවයසේ ඉන්න යන්තම් ඇටෙන් පොත්තෙන් මෝරපු කෙල්ලන්ගේ පෙලක් වෙලාවට ඇම්බැක්කෙත් නැති කැටයම්. ඉතින් කොල්ලෝ කල්පනා කරනවා ලේසි ක්‍රමයක්. ඒ වෙලාවට ආන්ටිලා කියන්නේ ඒ වෙනුවට ලෙහෙසි විකල්පයක් කියලා සමහර යොවුන් පිරිමි හිතනවා. ඒ වගේම ල​ඟපාත එවන් කාන්තාවකගෙ​න ගෙන් කොල ලයිට් එකකුත් වැටෙනවා නම් මේ තරුණයොත් ලොකු අකමැත්තක් නැහැ මේ විදිහෙ සම්බන්ධතා ඇති කරගන්න.

Cover Image Source – butwhocares.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *