කම්මැලි වෙලාවට, හදිස්සි වෙලාවට ඉක්මණින්ම හදාගන්න පුළුවන් බත් වර්ග 5ක්

ලංකාවෙ අපිට මොනා කෑවත් බත් ටිකක් බඩට දාගත්තෙ නැත්නම් හිතෙන්නෙම හරියට කෑවෙ නෑ කියලමයි. ඒත් සමහර දවස් වලට බත් ටිකක් උයාගන්නවත් වෙලාවක් නැති තරම් වැඩ රාජකාරි. එහෙම නැත්නම් ගෙදරට හදිස්සියෙන් එන අමුත්තෙක්ට කෑම ටිකක් දෙන්න උනොත් විශේෂ දේවල් හද හද ඉන්නත් වෙලා නෑ. එහෙම දඩිබිඩි කලබල වෙලාවලට ලේසියෙන්ම හදාගන්න පුළුවන් බත් වර්ග ටිකක් තමයි මේ … Continue reading කම්මැලි වෙලාවට, හදිස්සි වෙලාවට ඉක්මණින්ම හදාගන්න පුළුවන් බත් වර්ග 5ක්