lifie.lk
පවුලේ ප්‍රශ්න අවුල් වියවුල් කරන බාහිර බලපෑම් - Lifie.lk
සරලවම අලුතින් පවුලක් කියන්නේ අලුත්ම ජීවිතයක්. ඒකෙදි හැම පවුලම කුරුල්ලයි කිරිල්ලියි පැටවුයි වගේ එකතු වෙලා සතුටින් ඉන්නේ නැහැ. කොටසක් පවුල් කැඩිලා විසිරිලා යනවා. එහෙම යන්න ගොඩක් වෙලාවට පවුල තුළ හේතු වලට වඩා පිටින් එන හේතු බලපානවා.
admin