lifie.lk
හදිසි අවස්ථාවක පාවිච්චි කරන්න පුළුවන් වැඩි දෙනෙක් පාවිච්චි නොකරන ඇප්ස් 7ක්! - Lifie.lk
හැමෝම ඉන්න මැසෙන්ජර් ඇප් එකක් දාගෙන ඉන්න එකේ පොඩි අවාසියකුත් තියෙනවා. දැන් අපි කියමු ෆේස්බුක් මැසෙන්ජර් කියලා. අපි ඔන්ලයින් ඇවිත් කාට හරි මැසේජ් කරනවා නම්, අනික් අයටත් අපි ඔන්ලයින් කියලා පේනවා. ඉතින් ඔන්න ලන්ඩන් වල ඉන්න ඇල්බට් අංකල්ගේ ඉඳලා මෙහේ ඉන්න ආන්ටි නීටා දක්වා කට්ටිය මැසේජ් එවනවා.
admin