lifie.lk
අපේ පිටිපස්සට මිනිස්සු හිනාවෙන්නේ මේ හේතුවලින් එකක් නිසා වෙන්න පුළුවන්! - Lifie.lk
මිනිස්සු අපේ මූණට දෙයක් කියන්නේ නැතුව යන්න ඇරලා පිටිපස්සට හිනා වීම ගැන තඹ සතේකට මායිං කරන්න ඕන නෑ. ඒත් මිනිස්සු අපිට හිනා වෙන හේතු ගැන පොඩ්ඩක් හිතලා බලන එක වටිනවා. මොකද සමහර වෙලාවට ඒක හදාගන්න ඕන හේතුවක් වෙන්න පුළුවන් නිසා!
admin