lifie.lk
කුණු කසල නැති සිරිපා මග තව බොහෝ දුර නොවේ - Lifie.lk
කවුරුත් ඇහුන් නෑ, දැක්කේ නෑ, දැනෙන් නෑ වගේ උන්න නම් සිරිපාද කුණු ප්‍රශ්නය අද තියෙන මට්ටමටවත් විසඳෙන්නේ නැහැ. සිරිපාදේ කුණු ගැටළුව සම්පූර්ණයෙන්ම විසඳිලා නැහැ. ඒත් සෑහෙන දුරට ගොඩ ගිහින්. අපි ඒ ගැන කරුණු ටිකක් බලමු.
Amila Chathuranga