lifie.lk
ඔසප් දිනවලදී සනීපාරක්ෂක තුවා අඳින එක අපහසුවක් ද? - Lifie.lk
කාන්තාවක් වීම නිසා ම මනා ශරීර සෞඛ්‍යකින් පසුවෙන හැම කාන්තාවම මාසිකව මුහුණ දෙන දෙයක් තමයි මාස් ශුද්ධිය. මෙතන දී සිද්ධ වෙන්නේ ගර්භාෂ බිත්තිවල පටක රුධිරයත් සමග යෝනි මාර්ගයෙන් පිටවන එක.
Thisaranie Wijayabandara