ආයෙමත් දවසක – 18 කොටස

පළමු කොටස මෙතනින් කියවන්න

පසුගිය කොටස මෙතනින් කියවන්න

18 කොටස

 

සියුමිත් නදිකගෙ පස්සෙන්ම නදිකගෙ සීට් එක ගාවට ආවා. නදික දැක්කෙ නැති ගාණට ගිහින් වාඩි වුනා.

“Can I talk with you?”

“I’m busy now?”

“Working hard, Eh?”

“Yes!”

“Shall I ask from your boss lady”

“Go on”

“අශිනි, මම මෙයාව පොඩ්ඩකට ගත්තොත් ඔයාට ප්‍රශ්නයක් නෑ නේද?”

“හරි මැඩම්”

“මට මැඩම් කියන්න ඕන නෑ. මෙයාට කියල දෙන්න බොස්ලට ගරු කරන්න”

නදික ඒ වචන පිටවෙද්දිම සියුමි දිහා පුදුම කේන්තියකින් ඔලුව උස්සලා බැලුවා. සියුමි ටීස් කරන විදියට නදික පොඩ්ඩක්වත් කැමති නෑ. හැබැයි කේන්තියෙන් ඔලුව උස්සද්දිම නදිකට තේරුනා මේක එයාට ස්කෝ කරන්න තියෙන හොඳ අවස්ථාවක් විත්තිය. ඒ නිසා නදික කෙලින්ම මූණෙ ව්‍යාජ හිනාවක් දාගෙන සොරි මැඩම් කිවුව. සියුමි අතින් කතා කරලා යන්න ගියා. නදික සියුමි ගිය පාරෙ පස්සෙන් ගියා.

“ඇයි ඔයා තාත්තට කිවුවෙ මම ඔයාට ගෙදරට එන්න කිවුවෙ නැහැ කියල”

“ඉතිං කිවුවෙ නැහැනෙ මැඩම්”

“මැඩම්?”

“ඔවු මැඩම්!”

“ඇයි දැන් මේ මැඩම් මැඩම් ගාන්නෙ?”

“බොස්ලට ගරු කරන්න එපැයි”

“කරේ නැත්තං ඒකට මගේ ඉමීඩියට් බොස්ට බැනුම් අහන්න වෙනව”

“ඊටපස්සෙ?”

“ඊටපස්සෙ එයාගෙන් මට බැනුම් අහන්න වෙනවා”

“කැමති නැද්ද ඒ බොස්ගෙන් බැනුම් අහන්න”

“බැනලා විතරක් නිකං ඉන්නෙ නෑ”

“එහෙනං?”

“හපනවත් එක්ක!”

“මොකක්?”

“යස්… වී ආ හැවින් සෙක්ස්!”

“I knew”

“How?”

“By the way she looks at you”

“Hahahaha…”

“Smile? Or Grin?”

“It’s a laugh Madame”

“Don’t call me that”

“What?”

“Madame”

“Ok. You have to get on with a condition”

“What?”

“Shall we?”

“What? Shall we what?”

“Wanna have sex with me?”

“Are you out of your fucking head?”

“Would love you if you give me some head… Hahahaha”

සියුමිට කරකියාගන්න දෙයක් නැතුව කේන්තියෙන් ෆෝන් එක පොලොවෙ අතෑරියා. ඒක කෘත්‍රිම දෙයක් මිසක් අනිච්ඡානුගව සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි කියල නදික හොඳටම දන්නව. සියුමි මේක තාත්තට කියන්නෙ නෑ කියලත් නදික දන්නවා. දැන් මේ කියපු දේවල් ගැන හිත හිත සියුමි පිච්චෙනව කියලත් නදික දන්නවා. සියුමි ගියේ තාත්තගෙ ඔෆිස් එක ඇතුළට. නදික හිටපු තැනම හිටියා. අශිනි එතනට ආවා.

“මොකෝ වුනේ මල්ලි?”

“එයාට මගෙත් එක්ක අෆයා එකක් පටන්ගන්න ඕනලු”

“කාටද?”

“සියුමි මැඩම්ට?”

“මොනව?”

“ඔවු ඇයි අක්කා බොරු කියලා හිතනවද?”

“එයා ඒක ඔයාගෙ මූණටම කිවුවද?”

“ඔවු!”

“කිවුව විතරක් නෙමෙයි”

“එහෙනං”

“අණක් දුන්නෙ”

“ඊටපස්සෙ. ඔයා මොකද කිවුවෙ?”

“මං කිවුව මං ඔයාට ආදරෙයි. ඔයාව හිතින් අයින් කරගන්න බෑ කියල”

“දෙයියනේ… මල්ලි එයාට පිස්සුද?”

“ඇයි ඔයා බයයිද අක්කා?”

“ඔයා මට ඇත්තටම ආදරෙයි නං බයක් නෑ.”

මේ කතාව යද්දිම සියුමි පිටිපස්සෙන් එනව නදික ඈතටම දැක්කා. සියුමි මතුවෙන්න මොහොතකට කලින් නදික කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව අශිනිව කිස් කරන්න ගත්තා. සියුමි හිටි තැනම ගල් ගැහෙනවා නදික දැක්කා. ඒත් මොකුත් නොදැක්ක ගාණට සියුමි ලිෆ්ට් එක එනකං ඉඳලා නැගලා ගියා.

“දෙයියනේ මල්ලි”

“ඇයි?”

“සියුමි මැඩම් දැක්කනෙ”

“ඉතිං?”

“දැන් ප්‍රශ්නයක් වෙයි”

“මොකුත් හිතන්නෙපා අක්කා. එහෙම වෙන්නෙ නෑ”

“කාලෙකින් ඔයා මාව කිස් කළේ”

“ඒකට කමක් නෑ. ආයෙ නෑ”

“ඇයි?”

“මට බෑ අක්කා. ප්ලීස්’… අපි දෙන්නා අතරෙ ආදරේ තියාගමු ආයෙ සෙක්ස් නෑ”

නදික ඒක අශිනිට කිවුවෙ බොරුවට නෙමෙයි. ඒක ආයෙ සිද්ධ කරන්නෙ නෑ කියල නදික හිතාගත්තා. කොයි මොහොතක හරි හෂිනි කතා කරනව කියල නදික දන්නවා. එයාටත් මේ කතාව ඇත්තටම කියන්න ඕන. නදික මින් පස්සෙ ට්‍රයි කරන්නෙ එක කෙල්ලෙකුට විතරයි. ඒ සියුමි. නදික ඒක කරන්නෙ කීයටවත් සියුමි පස්සෙ වැඳ වැටිලා නෙමෙයි. සියුමිව වැඳ වට්ටවගන්න ප්ලෑන් එක නදික හිතින් ගහලා ඉවරයි.

ඒත් ඒ මොහොතෙම නදිකට සියුමි මෙසේජ් එකක් එවුව

Are you trying to tease me?

Why the Fuck would I tease you MADAME?

එතනින් පස්සෙ සියුමි ටෙක්ස්ට් එකට රිප්ලයි කළේ නැහැ. නදික හෂිනිට මෙසේජ් එකක් දැම්මා එයා ගෙදර එනවා කියල.

නදික හෂිනි ආසම දේවල් අරගෙන හෂිනිගෙ ගෙදර ගියා. හෂිනිත් මෙසේජ් එක ආපු ගමන් හාෆ් ඩේ දාලා​ ගෙදර ඇවිත් තිබුනා. දොරට නොක් කරද්දිම හෂිනි දොර ඇරලා නදිකව කිස් කරන්න හැදුවත් නදික ඒකට ඉඩ දුන්නෙ නෑ.

“මං කිස් කරල යන්න නෙමෙයි ආවෙ”

“එහෙනං”

“මං එදා කියපු දේ තේරුං කරල දෙන්නයි ආවෙ”

“මොකද්ද? මාව දාලා යන්නෙ ඇයි කියලද?”

“ඔවු!”

“එහෙනං යන්න”

“ඇයි?”

“මට එවුව අහන්න ඕන නෑ”

“එහෙනං ඔයා කැමති දෙයක් හිතාගන්න”

“හරි”

“හැබැයි එකක්”

“මොකද්ද?”

“මං ඔයාගෙ නොවුනට මං ඔයාට ආදරෙයි”

“මාත්!”

“තෑන්ක්ස්!”

නදික හෂිනිගෙ අපාට්මන්ට් එකෙන් පහළට බැස්සා. සියුමිගෙන් මෙසේජ් එකක්

Your seat is empty? Where r u?

Out to Grab a drink

In office time? Where?

RnR

Ok

දැන් සියුමි එතනට ඇවිල්ල බලන විත්තිය නදික දන්නව. එනිසා ඉක්මනට එතනට යන්න ඕන. ඩ්‍රාමා එ​කේ ඉතුරු ටික ප්ලෑන් කරන්න ඕන.

Leave a Reply

Your email address will not be published.