lifie.lk
අඩු බජට් එකට ඇඳුම් ටිකක් ගන්න මෙන්න කොළඹ ලොකේශන් ටික - Lifie.lk
ඇඳුමක් පැළඳුමක් ලාබෙට ගන්න අපිට කොහේද යන්න පුළුවන්? සල්ලි තියෙන අය නම් බැංකොක්, මැලේසියා, චෙන්නයි ගිහින් ඇඳුම් ගේනවා. ඒත් අපි ගොඩක් දෙනෙක්ට එහෙම යන්න බැහැනෙ. ඉතින් අපි බලමු ලංකාවෙ කොළඹ ඇඳුමක් පැළඳුමක් ටිකක් අඩුවට ගන්න පුළුවන් තැන් ටිකක් ගැන.
Amila Chathuranga