lifie.lk
ලංකාවේ දකින්න ලැබෙන වෙනසක් වුණු මෝටර් බයික් කීපයක්! - Lifie.lk
මෝටර් බයික් එකක වෙනම කල්චර් එකක් තියෙනවා. මෝටර් බයික් එකක් පදින එකේ වෙනස් ෆීලින් එකක් තියෙනවා. ඉතින් එහෙම මෝටර් බයික් පිස්සුවක් තියෙන කෙනෙක්ට සෙට් වෙන විවිධ විශේෂ මෝටර් බයික් වර්ගත් ලංකාවේ තියෙනවා. මේවල විශේෂත්වය වෙන්නේ නිතර දෙවේලේ දකින්න ලැබෙන, හැමෝම පදින ඒවා නොවීම.
admin