lifie.lk
න්‍යෂ්ටික තාක්ෂණයෙන් සවිමත් නවීන ඉන්දියාවට පාර කියූ අතල් ජී නොහොත් අතල් බිහාරි වජ්පායි - Lifie.lk
අතල් ජී යනුවෙන් ඉන්දියාවේදී හැඳින්වෙන අතල් බිහාරි වජ්පායි, ඉන්දීය අග්‍රාමාත්‍යවරුන් අතර මුල් පෙළේ කි‍යවෙන නමකි. භාරතීය ජනතා පක්ෂය හරහා තරමක් හින්දු ආගම්වාදී මූලයකින් පැමිණියද අතල් ජී ආගම්වාදියෙකු වූයේ නැත.
Amila Chathuranga