lifie.lk
ෆ්‍රීලාන්සර් කෙනෙක් ක්ලයන්ට් කෙනෙක් එක්ක වැඩ කරද්දි හිතන්න ඕනම දේවල් - Lifie.lk
ජොබ් එකක් කර කර හිටපු සමහරුන්ට ජොබ් එකේ වාතාවරණය අනුව ෆ්‍රීලාන්සර් කෙනෙක් වීම මහඟු වාසියක් විදියට ඇස් ඉස්සරහ පිට දිලිසි දිලිසි පෙනෙන්න ගන්නවා. ඒ විදියට පෙනෙද්දි නොදැනිම ඒ පැත්තට තල්ලු වෙන එක සාමාන්‍යයක්. නමුත් ඒක ඔබ හිතනවාට වඩා කට්ටක්.
admin