lifie.lk
සංස්කෘතික අංගවලින් පොහොසත් ලංකාවෙ ලස්සනම පෙරහැරවල් - Lifie.lk
අලංකාර පෙරහැර පැවැත්වීම අපේ රටේ ආගමික උත්සව අතර කැපීපෙනෙන අංගයකි. පෙරහැර රැසක් වසරකට පැවැත්වෙන අතර එයින් දළදා පෙරහැර ලෝකයේම ජන්‍ප්‍රිය පෙරහැරකි. දේවාල පෙරහැරවල් හින්දු ආගමික ආභාෂයට අනුව ගියද ඒවාටද දේශීය සලකුණු රැසක් එකතු වී තිබේ.
Amila Chathuranga