lifie.lk
ශ්‍රී ලාංකික ඉංග්‍රීසි රචකයෙකු වෙන අශෝක් ෆෙරී මුණගැසෙමු - Lifie.lk
අශෝක් ෆෙරීට අනුව ලේඛකයා කියන්නේ ඉන්ද්‍රජාලිකයෙක්. ඔබ දන්නා දෙයකින් ඔබ කෙදිනක හෝ දැක නොතිබූ අපූර්ව දෙයක් මැවීමට එම ඉන්ද්‍රජාලිකයාට හැකියි. මේ ඉන්ද්‍රජාලිකයාට වුවමනා නම් පාඨකයා ඉදිරියේ අනපේක්ෂිත ලෙසින් අලියෙකු මවන්නට හැකියි.
admin