lifie.lk
අක්කා නිසා නංගි කෙනෙක්ට කන්න වෙන කටු - Lifie.lk
කෙල්ලෙක් ඉපදුණ එක ගෙයි කිතුලේ මලක් හටගන්නවා වාගේය කියලා පැරණි කියමනක් තියෙනවා. එතකොට කෙල්ලෝ දෙන්නෙක් ඉපදුණාම කිතුල් මල් දෙකයි. ඒ මල් දෙක උපන් දා හිටන් කරන්නේ එකිනෙකාට තමන්ගේ අඬුබඬුවලින් ඇනගන්න එක.
Thisaranie Wijayabandara