lifie.lk
අනිකාව ආකර්ෂණය කරගන්නනම් මේ කරුණු දැනගන්න - How to attract people - Lifie.lk
ආකර්ෂණය කියන්නේ අනිකාව ලං කරගන්න එක. ඉතින් අනිකාව ලං කරගන්න නම් ඔබ සැලකිලිමත් වියයුතු දේවල් කිහිපයක් තමයි අපි අද මේ කියන්න යන්නේ. ස්වාමි භාර්යා, පෙම්වතා පෙම්වති, ස්වාමි සේවක, මිතුරු විතරක් නෙමෙයි එකී මෙකී නොකී සබඳතා වර්ධනයටත් මේ කියන කරුණු හේතු වෙනවා නිසැකයි.
Mahela Hettiarachchi